ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1992
reinstate
1. Acc. නැවත සේවයට ගැනීම
2. vt. නැවත සේවයෙහි පිහිටුවනවා
3. Acc. පුනස්ථාපනය
4. Soc. පුනස්ථාපනය කරනවා
5. පුනස්ස්ථාපනය
6. vt. යථා තත්ත්වයට පත් කරනවා
reinstated
reinsurance
Law. පුන රක්ෂණය
reinsure
reinsurer
reintegration
1. Psy. ප්රත්යනුකලනය
2. ප්රතිසංකලනය
reinterpret
1. vt. නව අරුතක් දෙනවා
2. vt. යළි අර්ථ නිරූපණය කරනවා
reinvade
reisemark
reissue
1. Law. නැවත නිකුත් කරනවා
2. Oth. නැවත නිකුතුව
reiterate
1. vt. නැවත නැවත කරනවා
2. vt. නැවත නැවත කියනවා
3. Aes. පුනර්වාචනය
reiteration
1. n. නැවත නැවත කීම
2. පුන:කරණය
3. Sur. පුනහ්කරණය
reiterative
reject
1. vt. ඉවතලනවා
2. v. නිෂ්ප්රභකරනවා
3. vt. පහ කරනවා
4. vt. ප්රතික්ෂේප කරනවා
5. v. පිළිකෙව් කරනවා
6. v. බෑ කියනවා
7. v. විසි කරනවා
rejected
1. a. ප්රතික්ෂිප්ත
2. a. භ්රෂ්ට
rejection
1. n. නික්ෂේපණය
2. Soc. ප්රතක්ෂේපණය
3. Soc. ප්රතික්ෂේප
4. n. ප්රතික්ෂේප කිරීම
5. Psy. ප්රතික්ෂේපණය
6. n. ප්රතික්ෂේපය
rejector
Ele. ප්රතික්ෂේපකය
rejig
rejoice
1. vti. උත්සව පවත්වනවා
2. vti. ප්රමුදිත කරනවා
3. vti. සන්තෝෂ කරනවා
4. vti. සන්තෝෂ වෙනවා
rejoicing
n. අනුමෝදනාව
rejoicings
1. n. උත්සව පැවැත්වීම
2. n. සන්තෝෂය
rejoin
1. vt. නැවත සම්බන්ධ වෙනවා
2. ප්රත්යත්තර වශයෙන් කියනවා
3. vt. ප්රත්යුත්තර වශයෙන් කියනවා
rejoinder
1. n. උත්තරයට උත්තරය
2. ප්රත්යක්තිය
3. ප්රත්යත්තරය
4. n. ප්රත්යුක්තිය
5. n. ප්රත්යුත්තරය
rejuvenate
1. vt. තරුණභාවය නැවත ලබාගන්නවා
2. vt. තිරිහන් කරනවා
3. vt. තිරිහන් වෙනවා
4. v. නව යොවුන් වෙනවා