ඥාතියා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නෑ සබඳකම් ඇත්තා; ඥාතියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. kin
2. Soc. kinsman
3. Law. kinswoman
4. n. relation