සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1671
ඥාතිත්වය
1. n. cognation
2. n. connection
3. Soc. kinship
4. relatedness
5. n. relationship
ඥාතිබව
Law. kinship
ඥාතියා
ඥාතියෙකු හෝ මිතුරරෙකු හෝ අසල් වැසියෙකුගේ දිවුරුමක් මත විත්තිකරුව නිදොස් කිරීම
ඥාතිවර්ගයා
Soc. kindred
ඥාතිවාදය
Log. nepotism
ඥාතිසංග්‍රහය
Log. nepotism
ඥාතෘ
Aes. subject
ඥාන
ඥාන මීමාංසාව
n. epistemology
ඥාන වින්‍යාසය
ඥාන විභාගය
1. n. epistemology
2. ipistemology
ඥාන ශක්තිය
n. calibre
ඥාන ස්නානය
n. baptism
ඥානකෝෂය
1. cyclopedia
2. n. book of knowledge
ඥානන
Soc. cognitive
ඥානනය
Soc. cognition
ඥානනීය
Soc. cognizable
ඥානපථය
ඥානමූලය
ඥානය
1. n. cognition
2. Log. gnosis
3. n. head
4. n. intelligence
5. n. knowledge
6. n. light
7. n. wisdom
ඥානය ඇතිකරවන
a. instructive
ඥානය ලබා දෙනවා
vt. enlighten
ඥානවන්ත
1. a. discerning
2. a. intelligent
3. a. politic
4. a. sage
5. a. well-advised