ප්‍රතිකර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කළ දෙයට පිළිතුරු වසයෙන් කරන ක්‍රියාව ; යම්කිසි ගැටලුවක් විසඳීම වසයෙන් යොදන පිළියම ; ප්‍රතික්‍රියාව.
2. රෝගයකට පිළියම් කිරීම ; වෙදකම ; පිළියම ; ප්‍රතිකාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිළියම (සං. ප්‍රතිකර්ම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. remedy