සම්ප්රේෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. විද්යුත් දෘශ්ය හා ශබ්ද තරංග එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට යැවීම.
2. (චිත්ත ආවේගයන්) ගලා යාම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විදුලිය, ශබ්ද තරංග ආදිය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට යැවීම (සං. සම්ප්රෙෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. remittance
2. n. transmission