වෘක්ක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. උදර කුහරයෙහි පිහිටි මුත්‍ර පෙරන අවයවය ; වකුගඩුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වකුගඩු (සං. වෘක්ක පා. වක්ක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. kidney
2. a. renal