වෘකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සුනඛ ගණයට අයත් නපුරු කැලෑවාසී සත්ත්ව විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සුනඛ ගණයට අයත් මාංස භක්ෂක සිවුපාවෙක් (සං. වෘක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. wolf