රපෝර්තුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වගකීමක් පැවරුණු කෙනකු හෝ නිලධරයකු යම් කරුණක් පිළිබඳ ව සකස් කරන වාර්තාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිලධාරියකු වගකිවයුත්තකු වෙත වාර්තා කිරීම/ විමර්ශනයකින් පසු සකසන ලේඛනය (ල. raport)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. report