නිරීක්ෂ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. නිරීක්ෂණය කළ හැකි; නිරීක්ෂණය කළ යුතු; නිරීක්ෂණ ගෝචර (=observable).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. observable