නිරොධෙති

nirodheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+රුධි+ණෙ) පැවැත්ම නවත්වයි; විනාශ කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. රුධි, ආවරණෙ, වැසීමෙහි, ණෙ+ති) නිරුද්ධ කෙරෙයි. (පි. 341)

Digital Pāḷi Dictionary