නිරුත්ති
nirutti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. පද සිද්ධි ප්රකාශ කරන ශාස්ත්රය; භාෂාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. නිරුත්තිය, න්යාය, එනම් වෙදාඞග ශාස්ත්රය. (පි. 341)
Digital Pāḷi Dictionary
- nirutti 1 fem language; speech [nī > nir + √vac > vak > uk + ti]
- nirutti 2 fem way of speaking; expression [nī > nir + √vac > vak > uk + ti]
- nirutti 3 fem (gram) grammar; etymology [nī > nir + √vac > vak > uk + ti]
- nirutti 4 fem (gram) interpretation [nī > nir + √vac > vak > uk + ti]