නිලි
nili
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නිල්පාට; නිල්පැහැය; නීලවර්ණය.
2. නා.ප්ර. වැසි වලාවෙන් වූ ගන අඳුර; ඝන වලාකුළු නිසා ඇති වූ තද අන්ධකාරය.
3. නා.ප්ර. නිවෙස; වාසස්ථානය; නිවාසය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. නිල් සායම් ගන්නා Indogo පැලය; බෙරු.