නිවාප

nivāpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ආහාර; ගොදුර; කෑම.
2. නා.ප්‍ර. මළවුන් උදෙසා දෙන දානය.
3. නා.ප්‍ර. ධාන්‍ය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සතුන්ගේ කෑම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මළපියන් පිණිස දෙන දානය, ආමිසය. (පි. 341)

Digital Pāḷi Dictionary