නිවාසන
nivāsana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. (ඇඳුම්) අඳින.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අඳුම; ඇඳීම; වස්ත්රය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. යටහඳනා පිළි, අඳනා පිළි. (පි. 342)
Digital Pāḷi Dictionary
- nivāsana 1 nt wearing; dressing (in) [ni + √vas > vās + *ana]
- nivāsana 2 nt under-cloth; under-robe; inner garment [ni + √vas > vās + *ana]
- nivāsana 2.1 nt house; home; dwelling; living place [ni + √vas > vās + *ana]