නිවෙදෙති
nivedeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(නි+විද+ණෙ) දන්වයි; දැනුම් දෙයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. විද, ඤාණෙ, දැනුමෙහි, නි+විද+ණෙ+ති) දන්වයි. (පි. 342)
Digital Pāḷi Dictionary
- nivedeti pr tells; reports; communicates; announces (something to) [ni + vede + ti]