නිවාසෙති

nivāseti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+වස+ණෙ) අඳියි; ඇඳගනියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වස, නිවාසෙ, වැසීමෙහි, නි+වස+ණෙ+ති) වාසය කරවයි. (පි. 342)

Digital Pāḷi Dictionary