නිවිට්ඨ
niviṭṭha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇතුළු වූ; පිහිටි; නිවිෂ්ට.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඇලුණු; පදින්චි වූ; පිළියෙළ කළ; විසූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අන්තර්ගත, ඇතුළත්. (පි. 342)
Digital Pāḷi Dictionary
- niviṭṭha 1 pp established; settled down; camped (in) [ni + √vis + ta]
- niviṭṭha 3 pp entrenched; fixed; enmeshed (in); habitually doing [ni + √vis + ta]
- niviṭṭha 4 pp touched (by) [ni + √vis + ta]
- niviṭṭha 2 pp grounded; established; settled (in) [ni + √vis + ta]