නිවෙසෙති

niveseti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+විස+ණෙ) පිහිටුවයි; වාසය කරවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. වස, නිවාසෙ, වැසීමෙහි, නි+වස+ණෙ+ති) වෙසෙයි. (පි. 342)

Digital Pāḷi Dictionary