නිස්සංක්‍රාම්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. තැනින් තැනට මාරු නොවන; අචල; ස්ථිර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

non-transitive