නිස්සිත
nissita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආශ්රය කළ හෝ සඳහන් කළ; ආරක්ෂිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ආශ්රිත වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආශ්රය කළ, සේවනය කළ. (පි. 343)
Digital Pāḷi Dictionary
- nissita 1 pp dependent (on); supported (by); based (on); relying (on) [ni + √si + ta]
- nissita 2 pp in; situated in; at; near to; nearby [ni + √si + ta]
- nissita 3 pp [ni + √si + ta]