නිසානාථ

nisānātha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රාත්‍රියට අධිපති වන චන්ද්‍රයා; සඳ; නිශාකර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. චන්ද්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. චන්ද්‍රයා. (පි. 342)

Digital Pāḷi Dictionary