සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1976
දින නියම කරනවා
v. calendar
දින නියමයක් නැති ව
Law. sine die
දින නියමයක් නැතිව
1. adv. indefinitely
2. adv. sine die
දින නිර්ණායනය
Soc. dating
දින පසුවුණු
දින පොත
දින මුද්රාව
Soc. date stamp
දින රහිත
දින වැඩ ලේඛනය
n. diary
දිනකට වරක් සිදුවන හෝ නැවත සිදුවන
adj. circadian
දිනකර
n. sun
දිනක් නැති
a. dateless
දිනචරියාව
n. routine
දිනදර්ශනය
n. calendar
දිනන
adj. conquering
දිනනවා
1. v. conquer
2. vti. gain
3. vt. prevail
4. vti. win
5. v. bring down
6. v. carry off
දිනන්නට බැරි
a. no-win
දිනපතා
දිනපතා කරන වැඩ
n. routine
දිනපතා පත්රය
n. daily
දිනපතා පළ වන පත්රය
n. daily
දිනපතා සිදු වන
a. diurnal
දිනපතා සිදුවන
a. quotidian
දිනපති
n. sun