ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1632
obfuscate
vt. අඳුරු කරනවා
obices
Bot. බාධක
obiit
1. vi. කාලක්රියාව
2. vi. මරණය
3. vi. මැරුණා
obimbricate
obiter dictum
1. Acc. ආගන්තුක ප්රකාශය
2. Acc. ප්රසංග වාක්යය
obituary
1. a. අවමංගල හසුන් ආදිය
2. a. මරණය පිළිබඳ
object
1. n. අදහස
2. a. අනුක්ත
3. n. අභිමතාර්ථය
4. n. අරමුණ
5. Soc. ආරම්මණය
6. n. ඉෂ්ටාර්ථය
7. n. කරුණ
8. n. ගොදුර
9. n. ගොදුරු
10. n. ගෝචර
11. Aes. ඥේය
12. ඥේයය
13. n. ද්රව්යය
14. Bot. දෙය
15. n. දේ
16. vt. නොකැමැති වෙනවා
17. n. පරමාර්ථය
18. Law. ප්රතිරෝධය පානවා
19. n. බඩුව
20. n. බලාපොරොත්තුව
21. vt. යමකට විරුද්ධ වෙනවා
22. n. වස්තුව
23. n. ව්යාකරණයෙහි කර්මය
24. n. විෂය
25. Log. විෂය වස්තුව
26. st. විසා
object glass
Phy. වස්තු කාචය
object language
1. Log. වස්තු භාෂාව
2. Acc. විෂය භාෂාව
object lesson
1. n. ද්රව්ය පාඩම
2. n. නිදර්ශනය
object program
Acc. විෂය ක්රමලේඛය
objectification
1. Log. වාස්තවීකකරණය
2. Soc. වාස්තවීකරණය
3. Log. වෛයිෂයීකරණය
4. Soc. වෛෂයීකරණය
objectify
objection
1. n. අරුචිය
2. අරුවය
3. Law. ප්රතිරෝධය
4. n. විරුද්ධත්වය
5. Soc. විරුද්ධතාව
6. n. විරුද්ධය
7. Soc. විරෝධය
objectionable
1. a. අමනෝඥ
2. Law. ප්රතිරෝධ්ය
3. a. පිළිකුල් කටයුතු
objectivation
1. Log. වාස්තවීකකරණය
2. Log. වෛයිෂයීකරණය
objective
1. n. අභිප්රාය
2. Log. අරමුණ
3. Law. අරමුණුව
4. Psy. අවක්ෂේපක
5. Phy. අවනෙත
6. Law. ආත්මාරූපී
7. Acc. පරමාර්ථ
8. Mng. පරමාර්ථය
9. a. පිටස්තර
10. n. බලාපොරොත්තුව
11. a. බාහිර
12. a. බාහිර වස්තූන් පිළිබඳ
13. Mng. වාස්තවික
14. a. වාස්ත්වික
15. විෂය
16. විෂය නි:ශ්රිත
17. Psy. විෂය නිශ්රීත
18. Aes. විෂය නිහ්ශ්රිත
19. Acc. විෂය බද්ධ
20. Mng. විෂය මූලික
21. විෂයනි:ශ්රිත
22. a. විෂයනිංශ්රීත
23. a. විෂයබද්ධ
24. a. විෂයමූලක
25. a. වෛෂයික
26. Soc. වෛෂයික අරමුණ
objective case
objectives
objectivise
1. Log. වෛෂයිකරණය කරනවා
2. Log. වාස්තවිකකරණය කරනවා
objectivism
1. අවධාරණය
2. n. බාහ්යාර්ථවාදය
3. වාස්තවීකත්වය
4. Soc. වාස්තවීකරණවාදය
5. විෂය මූලිකවාදය
6. වෛෂයිකවාදය
7. Soc. වෛෂයීකරණවාදය
objectivity
1. Log. වාස්තවිකත්වය
2. Soc. වාස්තවිකතාව
3. විෂය නි:ශ්රිත භාවය
4. විෂය බද්ධතාව
5. n. විෂයමූලකත්වය
6. Log. වෛෂයිකත්වය
7. Soc. වෛෂයිකතාව
objector
1. Law. ප්රතිරෝධකයා
2. n. විරුද්ධවාදියා