ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1633
objuration
1. Soc. දිව්රාපොරොන්දු වීම
2. Soc. ශපථකරණය
objurgate
vt. බැණ වදිනවා
objurgation
n. සැර කිරීම
objurgatory
a. සැර කරන
oblanceolate
1. ප්රති-ලන්සාකාර
2. Bot. ප්රතිලන්සාකාර
oblate
1. n. කැප වූ තැනැත්තා
2. Mat. චිපිට
3. Bot. පැතලි ගෝලාකාර
4. පැතලි ගෝලාකාර (පැතලි ධ්රුව ඇති)
5. පැතලි ධ්රුව ඇති
6. a. පැතලි වූ ගෝළාකාර
7. වපිට
oblation
1. n. ආහුතිය
2. n. උපහාරය
3. Soc. තේවාව
4. n. පිදේනි
5. Soc. පුදය
6. n. පූජාව
7. n. බලිය
8. n. යාගය
9. n. හෝමය
obligate
1. Bot. අනිවාර්ය
2. vt. බැඳී සිටිනවා
obligate anaerobe
obligation
1. Soc. අවනතභාවය
2. n. අවශ්යයෙන් කළ යුත්ත
3. n. කරණිය
4. n. ගැති බව
5. Soc. ගැතිකම
6. n. පොරොන්දුව
7. Soc. බන්ධනය
8. බැඳිම
9. Log. බැඳී සිටීම
10. Eco. බැඳීම
11. Soc. බැඳීසිටීම
12. n. යමකට බැඳී සිටීම
obligative
Bot. අනිවාර්ය
obligatory
1. Soc. අත්යවශ්ය
2. a. අනිවාර්ය
3. a. අවශ්ය
4. Soc. ඇවැස්ම
5. Soc. බන්ධනීය
6. a. යුතුකම් වශයෙන් පවත්නා
oblige
1. vt. අනුග්රහ කරනවා
2. vt. උපකාර කරනවා
3. vt. කරුණාව දක්වනවා
4. Soc. බන්ධනලාභියා
5. vt. බල කරනවා
obliged
a. ගැති වූ
obligee
n. බන්ධනලාභියා
obliger
Soc. බන්ධනදායියා
obliging
a. කරුණාවන්ත
obligor
1. අනුග්රහය දක්වන්නා
2. Law. බන්ධන්දායියා
obligulate
oblique
1. a. ඇද වූ
2. Mat. ඇල
3. a. ඇල වූ
4. a. ඍජු නොවූ
5. a. කුටිල
6. a. ජීහ්ව
7. Aes. වක්රිම
8. a. සරල නොවූ
9. සෘජු නොවූ
10. Bot. හරස්
oblique angle
oblique case
oblique triangle
Mat. ඇල ත්රිකෝණය