ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1634

obliquity

1. Mat. ඇල බව
2. Sur. ඇලය
3. n. දුරාචාරය
4. n. වංකභාවය
5. Sur. හරස් බව
6. හරහ

obliterate

1. vt. කටු ගානවා
2. මකා දමනවා
3. vt. මකාදමනවා
4. vt. වනසනවා

obliteration

මකා දැමීම

oblivescence

Log. විස්මරණය

oblivion

1. n. අභාවය
2. Aes. අමතක වීම
3. n. ගණන් නොගැනීම
4. n. මතක නැති වීම
5. n. විස්මෘතිය

oblivious

a. අනවධානයෙන් යුක්ත

obliviscence

n. විස්මරණය

oblong

1. a. ආයත
2. Mat. දිගටි
3. a. දීර්ඝ චතුරශ්‍ර
4. වක් හැඩ

obloquy

1. n. අපවාදය
2. අවලාදය
3. n. ගර්හාව
4. Law. දුර්භාෂිතය
5. n. නින්දාව

obnoxious

1. Acc. අනර්ථදායී
2. Aes. අප්‍රිය
3. Acc. අප්‍රියකර
4. a. අමනෝඥ
5. අරුචික
6. අහිතකර
7. a. ඉතා අප්‍රිය
8. නුරුස්සන
9. a. පිළිකුල් උපදවන

oboe

1. Phy. ඔබෝව
2. n. තූර්ය්‍ය භාණ්ඩයක්
3. n. නළා විශේෂයක්

oboist

1. n. ඕබෝව වාදනය කරන්නා
2. සබෝව වාදනය කරන්නා

obovate

Bot. ප්‍රත්‍යණ්ඩාකාර

obscene

1. Aes. අශ්ලීල
2. a. අශික්ෂිත
3. a. අශිෂ්ට
4. Aes. අසභ්‍ය
5. a. කැත

obscenity

1. Soc. අශ්ලීලත්වය
2. Aes. අසභ්‍යත්වය
3. Soc. අසභ්‍යතාව
4. Law. අසාරූප්‍යතාව
5. n. කැතකම
6. Soc. නොසරුප් බව

obscurant

1. Aes. බුද්ධිරෝධක
2. Aes. බුද්ධිරෝධනය

obscurantism

1. n. ඥානශත්‍රැතාව
2. Psy. ප්‍රගති විරෝධය
3. බුද්ධි රෝධක වාදය
4. Aes. බුද්ධිරෝධනවාදය

obscure

1. a. අඳුරු
2. vt. අඳුරු කරනවා
3. අඳූරු කරනවා
4. a. අප්‍රකට
5. a. අප්‍රසිද්ධ
6. Aes. ගූඪ
7. vt. දීප්තිය අඩු කරනවා
8. a. නොපැහැදිලි
9. a. පහත්
10. vt. පැහැදිලිකම අඩු කරනවා
11. vt. සඟවනවා

obscuring

n. සම්මීලනය

obscurity

1. n. අප්‍රසිද්ධිය
2. n. තේරුම් ගැනීමේ දුෂ්කරත්වය

obseoliscence

යල්පැනීම

obsequies

n. අවමංගල්‍යය

obsequious

a. නියාලු

obsequiousness

n. නියාලුකම