ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1635

observability

1. අනුගමනය කළ හැකි බව
2. නිරක්ෂ රූපී
3. නිරීක්ෂණය කළ හැකි බව
4. පිළිපැදීමට හැකි බව

observable

1. Mat. නිරීක්ෂ්‍ය
2. Mat. නිරීක්ෂ්‍යය

observance

1. Aes. අනුගමනය කිරීම
2. n. අනුස්මරණය
3. n. චාරිත්‍රය
4. n. නියමය
5. n. පැවැත්වීම
6. n. පිළිපැදීම
7. n. පිළිවෙත
8. n. බලාගැනීම
9. n. ව්‍රතය

observant

1. a. පරික්ෂාකාරී
2. a. සෝදිසි සහිත

observation

1. Soc. අවලෝකනය
2. n. නිරීක්ෂණය
3. n. පරීක්ෂාව
4. n. ප්‍රකාශය
5. n. බලාගැනීම
6. n. බැලීම
7. n. සමීක්ෂණය

observationalism

Soc. නිරීක්ෂණවාදය

observatory

1. Geo. කාලගුණ පරීක්ෂණාගාරය
2. Soc. නිරීක්ෂණාගාරය
3. n. පරීක්ෂණාගාරය
4. n. මානමන්දිරය
5. Phy. වායු ගුණ නිරීක්ෂණාගාරය

observe

1. vt. අනුකූලව පවතිනවා
2. vt. උත්සව ආදිය පවත්වනවා
3. නිරීක්ෂණය කරනවා
4. vt. නීතිය ශ්‍රීලය රකිනවා
5. vt. ප්‍රකාශ කරනවා
6. vt. පිළිපදිනවා
7. vt. බලනවා
8. vt. බලාගන්නවා
9. vt. වචනයෙන් සඳහන් කරනවා

observer

1. n. නිරීක්ෂක
2. Soc. නිරීක්ෂකයා
3. n. පරීක්ෂකයා
4. n. බලා සිටින්නා
5. n. සමීක්ෂකයා

obsess

vt. සිත තුළ බලපානවා

obsession

1. Soc. ග්‍රස්තිය
2. Med. ප්‍රග්‍රස්තය
3. මනෝ ග්‍රස්තිය
4. n. සිත තුළ බල පැවතීම
5. n. සිත තුළ බලපාන අදහස

obsessions

1. රඳවා ගැනීම
2. සිතෙන් දැඩිව දරාගත්

obsidian

1. Geo. ඔබ්සිඩියන් පාෂාණ
2. ඔබ්සීඩියන් පාෂාණ
3. n. ගිනිකන්දෙන් පිටවන තදපාට ලෝදිය

obsignatory

Law. අනුමත කරන

obsolescence

1. අප්‍රයෝජ්‍යතාව
2. n. අභාවයට යාම
3. Soc. අභාවිතය
4. Soc. යටබුන් වීම
5. Sta. යල් පැනීම
6. Soc. යල්පැනීම

obsolescent

1. a. ක්‍රමයෙන් අභාවයට යන
2. Law. යල් පැනපු

obsolete

1. අප්‍රයෝජ්‍ය
2. a. අභාවයට ගිය
3. Soc. අභාවිත
4. Bot. අවශිෂ්ට
5. a. කෝපි කාලේ
6. a. යල් පැනපු
7. යල් පිනු
8. යල් පිනූ
9. Aes. යල් පීනූ
10. Soc. යල්පිනූ

obstacle

1. n. අකුල
2. n. අනතුර
3. n. අන්තරාව
4. n. අරියාදුව
5. Aes. අවරෝධය
6. n. අවහිරය
7. n. ජරමර
8. n. පරිඝය
9. n. පළිබෝධ
10. Phy. බාධකය
11. n. බාධාව
12. st. විඝ්න
13. n. හුරහ

obstacle race

n. බාධක දිවීම

obstetrician

1. n. ප්‍රසව විද්‍යාවෙහි විශේෂඥයා
2. n. ප්‍රසව වෛද්‍ය
3. n. ප්‍රසව වෛද්‍යවරයා
4. ප්‍රසව වෛද්‍යු
5. ප්‍රසව වෛද්‍යුවරයා

obstetrics

1. Med. ධාත්‍රිකභෘත්‍යය
2. n. ප්‍රසව විද්‍යාව

obstinacy

n. හිතුවක්කාරකම

obstinate

1. a. ඇට්ටර
2. a. දුස්සාධ්‍ය
3. a. මුරණ්ඩු
4. a. හිතුවක්කාර

obstreperous

1. a. කලහකාර
2. a. ගෝට්ටිකාර