ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1636
obstriction
obstruct
1. vt. අකුල් භෙළනවා
2. අකුල් හෙළනවා
3. v. අවකපනවා
4. vt. අවහිර කරනවා
5. v. අවුරනවා
6. v. අහුරනවා
7. v. ඉස්සර කපනවා
8. vt. බාධා කරනවා
9. vt. වළක්වනවා
10. v. සිර කරනවා
obstruction
1. n. අවරෝධය
2. Soc. අවහිර
3. n. අවහිරය
4. Sur. බාධකය
5. n. බාධාව
6. n. විරෝධකය
7. st. සම්බාධ
obstructive
1. a. අවහිර සහිත
2. Law. අවහිරකාරී
3. බාධාකාරී
4. a. රෝධක
5. a. සංකට
6. Law. හානිකර
obtain
1. vti. අත් කරගන්නවා
2. vti. ලබාගන්නවා
3. vti. වළංගුව පවතිනවා
obtainable
a. ලබාගත හැකි
obtected
obtrude
1. Aes. අභික්රමණය
2. vti. ඉදිරිපත් කරනවා
3. vti. ඉදිරිපත් වෙනවා
4. බල ප්රවේශය
5. Aes. බලප්රවේශය
6. v. බලෙන් ඇතුල් වෙනවා
7. vti. බලෙන් වදිනවා
8. vti. මැදහත් වෙනවා
obtrusion
obtrusive
1. a. ප්රකට
2. a. පැහැදිලිව පෙනෙන
obtuse
obtuse angle
n. මහා කෝණය
obtuse-angled triangle
Mat. මහා කෝණික ත්රිකෝණය
obtuseness
n. මොට්ටකම
obtusilingues
obverse
1. n. අභිමුඛය
2. Log. ප්රතිවෘත්තය
3. මූණත
4. Aes. මූනත
obversion
Log. ප්රතිවර්තනය
obvertend
Log. ප්රතිවර්ත්ය
obviate
1. vt. බාධාව ඉවත් කරනවා
2. vt. මඟහරවනවා
3. vt. වළක්වනවා
obvious
1. a. අන්වර්ථ
2. a. පසක්
3. a. ප්රකට
4. Aes. පැහැදිලි
5. a. පැහැදිලි ලෙස පෙනෙන
6. Aes. ස්පෂ්ට
obviously
1. adv. නිසැකවම
2. adv. ප්රත්යක්ෂ ලෙසම
ocarina
occasion
1. n. අවසරය
2. n. අවස්ථාව
3. vt. ඇතිකරවනවා
4. n. ඉඩ
5. n. ඉඩකඩ
6. n. ඉස්පාසුව
7. n. කල
8. n. කලඑළිය
9. Aes. කාලයෝගය
10. n. තැත
11. n. ප්රසංගය
12. Aes. ප්රස්තාව
13. n. වතාව
14. n. වුවමනාව
15. n. සමය
16. vt. සලස්වනවා
17. n. සැරේ
18. n. සිද්ධිය
19. n. හේතුව
occasional
1. Aes. අනියත
2. Aes. ආගන්තුක
3. Law. කාලික
4. Aes. ප්රස්තාවික
5. ප්රස්තාවිත
6. a. විටින් විට ඇතිවන