අවරෝධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බාධාව; වැළැක්වීම; අවහිර කිරීම.
2. නා. ආවරණය; වැස්ම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බාධාව; වැළැක්වීම/ආවරණය (සං. අවරොධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. blockade
2. Aes. obstacle
3. n. obstruction