ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1631
oatmeal
oats
obbligato
obclavate
1. ප්රතිගදාකාර
2. Bot. වීගදාකාර
obconic
a. විකේතුක
obconical
Bot. විකේතුක
obcordate
Bot. ප්රතිහෘදාකාර
obcordiform
Bot. ප්රතිහෘදාකාර
obdiplostemonous
1. ප්රතිද්විකරේණුක
2. Bot. විද්විකරේණුක
obdiplostemony
1. ප්රතිද්විකරේණුකතාව
2. Bot. විද්විකරේණුකතාව
obduracy
n. මුරණ්ඩුකම
obdurate
1. a. අනුකම්පාවක් නැති
2. a. ඇට්ටර
3. a. මුරණ්ඩු
obedience
obedient
1. a. අඩංගු
2. a. අවනත
3. a. කීකරු
4. a. ගැති
5. a. නතු
6. a. යටහත්
7. a. වාංගු
8. a. ශික්ෂාකාමී
9. a. ශික්ෂිත
10. a. සුවච
obediently
adv. කීකරු ලෙස
obeisance
1. n. අභිවාදනය
2. n. ආචාරය
3. n. නමස්කාරය
4. n. ප්රණාමය
5. n. වැඳීම
obeisant
a. වඳින
obelia
obelisk
1. ඔබලිස්ක ටැඹ
2. Aes. ඔබලිස්කය
3. Aes. ඔබලිස්ක්
4. n. ක්රමයෙන් සිහින් වූ චතුරශ්රාකාර ශිලා ස්ථම්භය
5. ලකුණ
obelus
obese
obesity
obex
Bot. බාධකය
obey
1. vt. අවනත වෙනවා
2. v. ඔළොංගු වෙනවා
3. vt. කීකරු වෙනවා