ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1630

nymphaea lotus

1. n. ඕලු
2. n. කොඳ

nymphaeetum

Bot. නිම්පේයා ග්‍රාමය

nymphal

ශිශු

nympho

n. අධික කාමාශාවක් ඇති ස්ත්‍රිය

nymphomania

1. Psy. කාමෝන්මාදය
2. කින්නරෝන්මාදය
3. Soc. නාරිකාමෝන්මාදය
4. n. සුරතෝන්මාදය

nyquist

නයික්විස්ට්

nystagmus

1. Med. ඓංගනය
2. Psy. ඓංගය
3. Psy. නිස්ටැග්මස

o

1. int. අනේ
2. int. අහෝ
3. int. එම්බල
4. n. බින්දුවට යොදන ලකුණ
5. int. හෝ

o-ring

o-මුදුව

o.b.

1. බාහිර පැතිරැවුම
2. සාමාන්‍ය රක්ෂන ව්‍යාපාර

o.k.

1. vt. අනුමත කරනවා
2. vt. එකඟ වෙනවා
3. a. කැමැත්ත පළ කරන ආලාපයක්
4. a. හරි

oa

ධ්

oaf

1. n. පිටිසරයා
2. n. මෝඩයා

oak

1. n. අලොන් භෙවත් සින්දූර ගස භෙවත් ඕක් ගස
2. අලොන් හෙවත් සින්දූර ගස හෙවත් සක් ගස
3. Aes. ඕක්
4. ඕක් ලීය
5. සක්

oaken

a. පරපෝෂිත කෘමීන් නිසා සින්දුර ගසෙහි ඇති වන පිළි

oakum

n. කොහු

oar

1. n. අවල
2. v. පදිනවා
3. n. පළුපත
4. n. හබල
5. v. හබල්ගානවා
6. vt. හබලෙන් පදිනවා

oared

a. හබල් සහිත

oarsman

1. Sur. හබල් කරු
2. n. හබල් කාරයා

oasis

1. Geo. ක්ෂේම භූමිය
2. n. ක්ෂේමභූමිය

oast

n. උදුන් විශේෂයක්

oat

n. ධාන්‍ය වර්ගයක්

oaten

1. a. ඕට්වලින්සාදන ලද
2. සට්වලින්සාදන ලද

oath

1. දිව්‍රිල්ල
2. දිව්‍රීම
3. n. දිවිරිල්ල
4. Soc.n. දිවිරීම
5. Soc. දිව්රිල්ල
6. n. දිවුරුම
7. st. ශපථ
8. n. ශපථය
9. st. සපථ