ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1629
nutriment
1. Psy. පෝෂකරය
2. n. පෝෂ්යදායී අහාර
nutrition
nutritional
nutritionist
1. පෝෂණ වේදියා
2. පෝෂණවේදියා
nutritious
1. a. පුෂ්ටිකර
2. a. පෝෂ්යදායක
3. a. පෝෂ්යදායී
nutritive
1. a. පුෂ්ටිකර
2. පෝෂණ
3. Bot. පෝෂ්ය
4. a. පෝෂ්යදායී
nuts
nutshell
n. කටුව
nutter
n. ඔල්මාද කාරයා
nutty
1. a. ගෙඩි සහිත
2. a. ගෙඩිවල රස ඇති
nux vomica
n. ගොඩ කදුරු
nuzzle
nyctalopia
Psy. නිශා නෛත්රිය
nyctanthous
Bot. නිශාපුෂ්පී
nyctanthy
nyctigamous
Bot. නිශාපුෂ්පී
nyctinastic
Bot. නිද්රාසන්නමන
nyctinasty
1. නිද්රා සන්නමනය
2. Bot. නිද්රාසන්නමනය
nyctipelagic
Bot. නිශාප්ලවාංග
nyctitropic
Bot. නිශාවර්තී
nyctitropism
Bot. නිශාවර්තනය
nyctophobia
Psy. තමස් භීතිකාව
nylon
1. n. කෘත්රිම බහුඅවයවක ද්රව්යය
2. Che. නයිලොන්
3. Phy. නයිලෝන්
nymph
1. n. අප්සරාව
2. n. ඉතා ලක්ෂණ ස්ත්රී
3. n. දෙවඟන
4. ශිශුවා