නිශාපුෂ්පී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. රෑට පිපෙන මල් ඇති (=nyctanthous).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. nyctanthous
2. Bot. nyctigamous