සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2278

නිශ්‍රය

n. association

නිශ්‍රීක

a. infertile

නිශා

n. night

නිශා නෛත්‍රිය

Psy. nyctalopia

නිශා සංගීත ඛණ්ඩය

nocturne

නිශාකර

n. moon

නිශාගත

Aes. nocturnal

නිශාගීතය

n. nocturne

නිශාචර

a. nocturnal

නිශාචර පක්ෂියා

1. night-bird
2. n. night bird

නිශාචර මාංශ භක්ෂක ක්ෂීරපායියෙක්

n. raccoon

නිශාචරයා

n. thief

නිශාන්ධතාව

Aes. night blindness

නිශාප්ලවාංග

Bot. nyctipelagic

නිශාපුෂ්පිතාව

nyctanthy

නිශාපුෂ්පී

1. Bot. nyctanthous
2. Bot. nyctigamous

නිශාමන

Med. acoustic

නිශාමන ස්නායුව

Med. acoustic nerve

නිශාමුඛය

Aes. nightfall

නිශාව

Phy. night

නිශාවර්තනය

Bot. nyctitropism

නිශාවර්තී

Bot. nyctitropic

නිශික්ත

Mat. impregnated

නිශිතාග්‍රය

n. cusp