නිශ්‍රීක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නිසරු; හරවත්බවක් නැති.
2. වි. අභාග්‍ය සම්පන්න; අවාසනාවන්ත; කාලකණ්ණි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිසරු/ සුන්දරත්වයෙන් තොර (සං. නිශ්‍රීක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. infertile