නිශා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රාත්‍රිය; රැය; රෑ.
2. නා.ප්‍ර. ප්‍රකට ඖෂධ විශේෂයක්; කහ, කසා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හිරු බැසීම හා උදාව අතර වූ අඳුරු කාලය; රාත්‍රිය (සං. නිශා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. night