නිශ්‍රිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇසුරු කළ; ඇසුරු කොට පැවති; පිළිබඳ; ඇතුළත්; යුක්ත; යෙදුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඇසුරු කළ; ඇතුළත්