ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1628

nuptial

1. a. විවාහය පිළිබඳ
2. Aes. වෛවාහික
3. Law. වෛවාහිත

nuptials

1. n. විවාහ මංගල්‍යය
2. Soc. වෛවාහික
3. Soc. සරණමංගල්‍යය

nurse

1. n. ආයා
2. vt. ඇතිදැඩි කරනවා
3. n. කිරිමවු
4. vt. තන කිරි දෙනවා
5. Med. භෙදවරිය
6. n. භෙදිය
7. vt. රැකබලාගන්නවා
8. vt. සාත්තු සප්පායම් කරනවා
9. n. සාත්තුකාරී
10. හෙදවරිය
11. හෙදිය

nurseling

n. කිරිබොන අත දරුවා

nursemaid

1. කෙනෙකු රැකබලා ගන්නා
2. ළමයින් රැකබලා ගන්නී

nursery

1. n. තවාන
2. n. තෝතැන්න
3. n. පාත්තිය
4. Soc. බාලාංශය
5. ළදුරු කාමරය

nursery school

1. Law. බාලාංශ පාසල
2. Law. බිළිඳු පාසල

nurseryman

n. තවාන්කාරයා

nursing

1. n. කිරි දීම
2. n. පෙභෙණිය
3. පෙහෙණිය
4. n. භෙදකම
5. n. සාත්තු කිරීම
6. හෙදකම

nursing home

1. n. කුඩා ආරෝග්‍ය ශාලාව
2. Law. භෙද නිවස
3. n. සාත්තු නිවාසය
4. n. සාත්තුනිවාසය

nursling

1. n. කිරිදරුවා
2. n. කිරිබොන අත දරුවා

nurti

නුර්ති

nurture

1. vt. ඇතිදැඩි කරනවා
2. n. ඇතිදැඩි කිරීම
3. vt. පුහුණු කරනවා
4. n. පෝෂණය
5. vt. පෝෂණය කරනවා
6. n. රැක බලාගැනීම
7. Soc. සම්භෘතිය

nut

1. Bot. අස්මාව
2. vt. ගෙඩි කඩා එකතු කරනවා
3. n. මුරිච්චිය
4. මුරිච්වය
5. n. ෂෝක් කාරයා
6. n. හිස්ගෙඩිය

nut-cracker

1. ගිරය
2. නුසි‍ෆ්‍රාගා ගණයේ කාක්කා

nutant

Bot. කිබිසි

nutation

1. Mat. අභිසර්පණය
2. Sur. අභිසර්පනය
3. n. පෘථිවි අක්ෂයේ ද්‍යෝලනය
4. පෘථිවි අක්ෂයේ දෝලනය

nuthatch

1. n. කුඩා පක්ෂි විශේෂයක්
2. පණු කුරුල්ලා

nutlet

Bot. අස්මිකාව

nutmeg

1. n. දෑ
2. n. සාදික්කා

nutmeg-apple

සාදික්කා ගෙඩිය

nutria

n. මූෂික වර්ගයට අයත් සතකුගෙන් ලබාගන්නා සම් හා ලොම්

nutrient

1. පෝෂක ද්‍රව්‍ය
2. Med. පෝෂකය
3. පෝෂ්‍ය ද්‍රව්‍යය
4. පෝෂ්‍ය පදාර්ථය
5. a. පෝෂ්‍යදායී

nutrients

1. පෝෂක
2. පෝෂක ද්‍රව්‍ය