තෝතැන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගසක් වටේ දිය රැඳවීම සඳහා තැනූ පහත් කවාකාර කණ්ඩිය; ආලවාලය.
2. නා. බීජ රෝපණය සඳහා උස් කොට සකස් කළ බිම; පාත්තිය.
3. නා. යම් අදහසක් හෝ කාර්යයක් වෙත ආරම්භය සැලසූ පරිසරය.
4. නා. ජලතලාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගසක් වටේ දිය රැඳවීම සඳහා තැනූ ඇලිය; ජලතලාව/ බීජ රෝපණය සඳහා උස් කොට සකස් කළ බිම; පාත්තිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. basin
2. n. nursery