ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1627

numeral

1. n. අංකය
2. a. ගණන් පිළිබඳ වූ
3. සංඛ්‍යාංක
4. Mat. සංඛ්‍යාංකය

numeralisation

සංඛ්‍යාංකකරණය

numerals

1. Mat. සංඛ්‍යාංක
2. සංඛ්‍යාවක් දක්වන අංක හෝ ඉලක්කම්

numerate

vt. ගණන් කරනවා

numeration

1. Oth. ගණනය
2. n. ගණන් කිරීම
3. n. ගණනාව
4. Mat. සංඛ්‍යාංකනය

numerator

1. n. අංශය
2. n. භාරකය
3. n. ලවය

numeric

Inf. සංඛ්‍යාත්මක

numerical

1. a. ගණන් වශයෙන් වූ
2. Law. සංඛ්‍යා
3. Mng. සංඛ්‍යාත්මක

numerically

Mat. සංඛ්‍යාත්මක වශයෙන්

numerology

1. n. ඉලක්කම් සතු ගුප්ත බල අධ්‍යයන ක්ෂේත්‍රය
2. Psy. සංඛ්‍යා විද්‍යාව
3. Log. සංඛ්‍යාවේදය

numerous

1. a. අනල්ප
2. a. අනේක
3. a. අවිරල
4. prep. නැතක්
5. a. නොමඳ
6. a. ප්‍රචුර
7. a. බාහුල්‍ය
8. a. බුහු
9. a. බොහෝ
10. a. යේභූය්‍ය
11. a. සංඛ්‍යා වශයෙන් විශාල

numerousness

1. n. බහුලභාවය
2. n. බාහුල්‍යය

numinous

1. a. ආධ්‍යාත්මික
2. a. දේවත්වයක් ඇති

numismatic

1. කාසි පිළිබඳ
2. a. කාසි විද්‍යාව හා සම්බන්ධ
3. Soc. ටංකන විද්‍යාව
4. පදක්කම් පිළිබඳ

numismatics

1. n. නාණක ශාස්ත්‍රය
2. Eco. නාණක්‍යය

numismatist

n. නාණක ශාස්ත්‍රයෙහි විශේෂඥයා

nummulites

නිව්මියුලිටයෝ

nummulitic

නිව්මියුලිතික

numskull

1. n. ගුඩ්ඩයා
2. n. මොට්ටයා

nun

1. n. තපස්විනී
2. n. භික්ෂුණී
3. n. මෙභෙණින්න
4. මෙහෙණින්න

nunatak

1. Geo. නුනටැක්
2. හිමෙන් වට වූ කන්ද

nuncio

1. පාප් නියෝජිතයා
2. Law. පාප් නියෝතයා
3. n. පාප්තුමාගේ දූතයා

nunnery

1. n. කන්‍යා මඩම
2. Aes. තාපසිකාරාමය
3. n. තාපසීන්ගේ ආරාමය
4. n. මෙභෙණවර
5. මෙහෙණවර

nupharetum

Bot. නූපාර් ග්‍රාමය