ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1626

nuggets

කැටිති

nuisance

1. n. අනදරය
2. n. කන්දොස්කිරියාව
3. n. කරච්චලය
4. n. කරදරය
5. පීඩාකාරී
6. n. පීඩාව
7. n. වද කරච්චලය
8. n. වදය
9. n. හක්කලම
10. n. හිංසනය
11. n. හිරිහැරය

nuke

n. න්‍යෂ්ටික ආයුධය

null

1. Soc. අභිශුන්‍ය
2. Log. අභිශූන්‍ය
3. Mat. අභිශූන්‍යය
4. a. අවලංගු
5. a. නිෂ්එල
6. Soc. නිෂ්ප්‍රභා
7. නිෂ්ඵල

null set

Mat. අභිශූන්‍ය කුලකය

null-geodesic

අභිශූන්‍ය භූමිතිකය

nullified

a. අහෝසි

nullify

1. vt. අවලංගු කරනවා
2. v. අහෝසි කරනවා
3. vt. නිෂ්එල කරනවා
4. vt. නිෂ්ප්‍රභ කරනවා
5. නිෂ්ඵල කරනවා
6. Law. ශූන්‍ය කරනවා

nullipara

1. Sta. අවිජන්‍යාව
2. Sta. අවිජාතාව

nulliplex

නිෂ්කීර්ණ

nullisomic

යුගලූනදේහ (යුගල-ඌනදේහ)

nullisomy

1. යුගලුනදේහතාව (යුගල-ඌනදේහතාව)
2. යුගලූනදේහතාව
3. යුගල-ඌනදේහතාව

nullity

1. Soc. අභිශුන්‍යතාව
2. Mat. අභිශූන්‍යතාව
3. n. නැතිකම
4. n. වලංගු නැති දේ
5. n. ශූන්‍යතාව

numb

1. a. පණ නැති
2. a. හැඟීම් නොදැනෙන
3. a. හිරි වැටුණු
4. vt. හිරි වැටෙන්නට සලසනවා
5. vt. හිරිවැටෙනවා

number

1. v. අංක යොදනවා
2. n. අංකය
3. n. ඉලක්කම
4. n. කලාපය
5. Phy. ක්‍රමාංකය
6. n. ගණන
7. vt. ගණන් කරනවා
8. Psy. ගණය
9. n. නොම්මරය
10. st. සංඛ්‍යා
11. n. සංඛ්‍යාව
12. n. සඟරා කලාපය
13. n. සමූහය

numbered

1. a. අංකිත
2. ගණන් කළ
3. a. ගණිනලද

numbering

1. Ele. අංක දැමීම
2. Oth. අංක යෙදීම
3. අංකනය

numberless

1. a. අසංඛ්‍ය
2. a. සංඛ්‍යා විරහිත

numbers

1. n. කවි පද
2. n. ගණන්
3. n. සංගීතයෙහි ස්වර

numbness

1. පණ නැති වීම
2. හිරි වැටීම
3. Aes. හිරිය

numbskull

මෝඩයා

numerable

1. a. ගණන් කළ හැකි
2. a. සංඛ්‍යාවාචී

numeracy

1. ගණිත හැකියාව
2. සංඛ්‍යා හැකියාව

numeraire

Eco. ගණ්‍යතාව