ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1625

nucleophilicity

න්‍යෂ්ටිකාමිත්වය

nucleoplasm

1. න්‍යෂ්ටි ප්ලාස්මය
2. Psy. න්‍යෂ්ටිප්ලාස්මය

nucleoplasmic

Bot. න්‍යෂ්ටිප්ලාස්මීය

nucleopore

න්‍යෂ්ටික සිදුර

nucleoprotein

1. නියුක්ලියොප්‍රෝටීන
2. Che. නියුක්ලියොප්‍රෝටීන්
3. නියුක්ලියෝප්‍රෝටීන්

nucleoproteins

නියුක්ලියොප්‍රොටීන

nucleosidase

නියුක්ලියොසිඩේස්

nucleoside

1. Che. නියුක්ලියොසයිඩය
2. නියුක්ලියෝසයිඩය

nucleosome

1. නියුක්ලියෝසෝමය
2. නියුක්ලියොසෝමය
3. නියුක්ලලියෝසෝමය

nucleotidase

නියුක්ලියොටිඩේස්

nucleotide

1. Che. නියුක්ලියොටයිඩය
2. නියුක්ලියෝටයිඩය

nucleus

1. n. ආරම්භය
2. n. ගර්භය
3. n. න්‍යෂ්ටිය
4. Bot. න්‍යෂ්ටීය
5. n. මධ්‍යස්ථානය
6. n. වීජ කේන්ද්‍රය

nuclide

නියුක්ලයිඩය

nucula

නුකුලා

nudation

1. n. නගනීකරණය
2. Bot. නග්නීකරණය

nude

1. Bot. අනාරක්ෂිත
2. a. නග්න
3. n. නග්න චිත්‍රය
4. n. නග්න ප්‍රතිමාව
5. Aes. නග්න රුව
6. නග්න වත්‍රය
7. Aes. නග්නය
8. a. නිර්වස්ත්‍ර

nude(naked)

1. නග්න
2. අනාරක්ෂිත

nudge

1. vti. වැළමිටින් භෙමින් අනිනවා
2. n. වැළමිටින් භෙමින් ඇනීම

nudibranch

නුඩිබ්‍රන්කියාවා

nudicaulous

Bot. නග්නස්කන්ධ

nudist

1. n. දිගම්බරයා
2. n. නිර්වස්ත්‍රව හැසිරෙන තැනැත්තා

nudity

1. Soc. නග්නත්වය
2. n. නග්නභාවය
3. Soc. නිරුවත

nugatory

1. Law. අල්පබව
2. a. අවලංගු
3. a. නිෂ්එල
4. නිෂ්ඵල
5. a. හිස්

nugget

1. n. පිඩ
2. Che. පිඬ
3. n. රන් රිදී කැටිය
4. n. වටිනා කුඩා දෙය