ශපථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දිවුරා කරන ප්‍රකාශය ; දිවිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දිවුරා කරන ප්‍රකාශය; දිවුරුම/ ශාපය (සං. ශපථ පා. සපථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. oath