සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4218

ශතසංවත්සරය

1. n. centenary
2. n. centennial

ශතසංවත්සරික

adj. centennial

ශතසහස්‍ර සංඛ්‍යාත

a. myriad

ශත්‍රැ

st. enemy

ශතාංශ

a. centigrade

ශතාංශක

1. adj. celsius
2. adj. centigrade

ශතාබ්දය

1. n. centenary
2. n. century

ශතායු

Soc. centenarian

ශතායුෂ්කයා

n. centenarian

ශතීත්වය

Law. chastity

ශතෘයුකයා

Soc. centenarian

ශන්ත ලෙස

adv. composedly

ශනි

st. saturn

ශනි ග්‍රහයා

n. saturn

ශනි දින

n. saturday

ශනිදිනය

n. saturday

ශපථ

st. oath

ශපථකරණය

Soc. objuration

ශපථනය

Law. adjuration

ශපථය

n. oath

ශපථශෝධනය

Law. compurgation

ශප්ත

a. seventh

ශප්තම

a. seventh

ශප්තවාර්ෂික

a. sabbatical