සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4127
විෂමහේදනය
විෂමාංක
Bot. heteromerous
විෂමාංශපුච්ඡ
විෂමාචාරය
n. misconduct
විෂමානුපාතික
විෂමාලංකාරය
විෂමාවතල
විෂමාවර්තනය
Psy. heterotropia
විෂමැරූ
විෂමූර්ඡාව
n. fainting
විෂමෝපාගමය
විෂය
1. n. ambit
2. n. compass
3. n. domain
4. n. field
5. n. ground
6. n. kingdom
7. n. latitude
8. Aes. material
9. n. object
10. objective
11. objects
12. n. range
13. n. reach
14. n. realm
15. n. reign
16. n. scope
17. n. sphere
18. n. subject
19. n. theme
20. n. topic
විෂය අධ්‍යයනය
Acc. case study
විෂය කථාව්‍යවහාරය
n. buzzword
විෂය කරුණ
Mng. subject matter
විෂය ක්ෂේත්රය
විෂය ක්‍රමලේඛය
Acc. object program
විෂය ග්‍රන්ථය
n. monograph
විෂය ද්‍රව්‍යය
Law. subject matter
විෂය නි:ශ්‍රිත
විෂය නි:ශ්‍රිත භාවය
විෂය නිර්දේශ
n. syllabuses
විෂය නිර්දේශය
n. syllabus
විෂය නිශ්‍රීත
Psy. objective