සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4126

විෂමයෝගතාව

Bot. heterozygosity

විෂමයෝගී

Bot. heterozygous

විෂමරන

a. antidotal

විෂමරූපතාව

1. n. deformity
2. Bot. heteromorphism

විෂමරූපාන්තර

heterometabolous

විෂමරූපි

1. heteromorphic
2. heteromorphous

විෂමරූපී

1. Psy. heteromorphic
2. Bot. heteromorphous

විෂමලග්න

heteroplastic

විෂමලම්බාක්ෂ

Mat. orthorhombic

විෂමලිංගික

heterogamous

විෂමවක්‍රය

Soc. vicious circle

විෂමවර්ණදේහ

heterochromosomes

විෂමවර්ණදේහය

Bot. heterochromosome

විෂමවර්ණනය

heterochromaty

විෂමවර්තන දෘෂ්ටිකතාව

Psy. anisometropia

විෂමවිකසන

heterogonic

විෂමවිකසනය

Bot. heteroblasty

විෂමවිකාසක

Bot. heteroblastic

විෂමසංඝනනය

heteropycnosis

විෂමසංසේචනය

heterofertilization

විෂමස්ථානික

Che. heterotopes

විෂමස්ථීතික

Ele. heterostatic

විෂමස්‍රෝත

heterodromous

විෂමස්‍රෝතභාවය

heterodromy