රාජ්‍ය පාලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාජ්‍යයක කටයුතු මෙහෙයවීම ; ආණ්ඩු කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. reign