සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3612

රාජ්‍ය ක්ෂෝභණය

n. sedition

රාජ්‍ය ණය

Eco. public debt

රාජ්‍ය තන්ත්‍රඥයා

Law. statesman

රාජ්‍ය තාන්ත්‍රිකයා

n. statesman

රාජ්‍ය තාන්ත්‍රිකයෝ

Acc. consuls

රාජ්‍ය ද්‍රෝහය

Soc. sedition

රාජ්‍ය දූත කාර්යාලයය

Law. diplomatic mission

රාජ්‍ය දූත නිර්මුක්තිය

Acc. diplomatic immunity

රාජ්‍ය ධූතයා

Eco. consul

රාජ්‍ය නායකයා

n. chief of state

රාජ්‍ය නිර්බාධ

1. laissez-faire
2. Acc. laissez faire

රාජ්‍ය නිලය

Law. public office

රාජ්‍ය නීතිය

1. n. civil law
2. Soc. public law

රාජ්‍ය නොවන

non-governmental

රාජ්‍ය පළාත්

Law. cantons

රාජ්‍ය ප්‍රදානය

bounty

රාජ්‍ය පාලනය

n. reign

රාජ්‍ය පාලනය කරනවා

Law. govern

රාජ්‍ය බැංකුව

n. state bank

රාජ්‍ය මූල්‍ය

fiscal

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය

Eco. fiscal policy

රාජ්‍ය ලේකම්

n. secretary of state

රාජ්‍ය ලේඛනාගාරය

1. n. archive
2. n. archives

රාජ්‍ය ලේඛනාගාරයේ භාරකාරයා

n. archivist