සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3613

රාජ්‍ය ලේඛනාගාරයේ විහේෂඥයා

n. archivist

රාජ්‍ය සංගමය

1. n. confederate
2. n. confederation

රාජ්‍ය සංස්ථාව

n. polity

රාජ්‍ය සන්තක කිරීම

confiscation

රාජ්‍ය සභා ආඥාව

order-in-council

රාජ්‍ය සමාජ වාදය

Eco. state socialism

රාජ්‍ය සමාව

n. amnesty

රාජ්‍ය සේවය

Soc. public service

රාජ්‍ය හවුල

Law. confederacy

රාජ්‍යකාලය

n. reign

රාජ්‍යකාලය පිළිබඳ

a. regnal

රාජ්‍යතන්ත්‍රඥයා

Soc. statesman

රාජ්‍යතන්ත්‍රය

1. n. commonweal
2. n. commonwealth
3. Soc. statecraft

රාජ්‍යත්වයේ සංකේතය

n. scepter

රාජ්‍යතාන්ත්‍රික

a. diplomatic

රාජ්‍යතාන්ත්‍රිකයා

Soc. diplomat

රාජ්‍යද්‍රෝහය

Soc. treason

රාජ්‍යද්‍රෝහිත්වය

treason

රාජ්‍යද්‍රෝහීත්වය

Mng. treason

රාජ්‍යදූත

Law. diplomatic

රාජ්‍යදූත නිර්මුක්තිය

Law. diplomatic immunity

රාජ්‍යදූත පිරිස

Law. diplomatic corps

රාජ්‍යදූත මෙභෙය

Law. diplomatic mission

රාජ්‍යදූතයා

1. Soc. diplomat
2. Soc. envoy