සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2200
නිතර ගැවසෙන ඉඩම
n. haunt
නිතර ගැවසෙනවා
1. vt. frequent
2. vt. haunt
3. vt. hang around
නිතර දක්නට නැති
a. unusual
නිතර දක්නට නොලැබෙන
a. uncommon
නිතර දැක පුරුදු
a. familiar
නිතර නාට්ය බැලීමට යන්නා
n. playgoer
නිතර නිතර
1. adv. oft
2. oft-times
3. adv. often
4. adv. every now and then
නිතර නිතර හිරිහැර වෙනවා
vt. plague
නිතර පීඩා කරන
a. besetting
නිතර පුරුදු කරනවා
vt. drill
නිතර පුරුදු කිරීම
n. drill
නිතර මත්පැන් බොන
a. besotted
නිතර මත්පැන් බොනවා
vti. tipple
නිතර මෙනෙහි කරනවා
vt. cogitate
නිතර රණ්ඩු වෙන්න පෙලඹෙන්නා
n. fire-eater
නිතර ලෙල්ලම් කරනවා
vt. nag
නිතර වන්නක්
n. commonality
නිතර වරද සොයන
a. peevish
නිතර වැඩෙහි යෙදුණු
a. industrious
නිතර වෙනස් වන
1. a. inconstant
2. a. mobile
නිතර වෙනස් වීම
n. fluctuation
නිතර සතුටින් සිටින
a. jolly
නිතර සැලෙන පත්ර ඇති ගස් ජාතියකි
n. aspen