සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2199

නිච්චිය

1. n. certainty
2. n. memory

නිච්වය

1. certainty
2. memory

නිජ

1. Phy. intrinsic
2. a. ones
3. a. own

නිජ රටවැසියාව අත්හැරීම

Law. expatriation

නිජභාෂ්‍යය

Psy. idioglossia

නිජභූමිය

n. motherland

නිජව්‍යථක

Psy. idiopathic

නිජසම්මිලතිය

n. idiosyncrasy

නිට්ටාව

n. completion

නිණව්ව

1. n. certainty
2. n. memory
3. n. recollection

නිතම්බ අර්පනය

Med. breech presentation

නිතම්බය

1. n. bum
2. n. buttock
3. hips

නිතඹ

1. hips
2. n. lap

නිතඹ ආශ්‍රිත

sciatic

නිතඹ නෙරි පොට

bustle

නිතර

1. adv. alway
2. adv. always
3. adv. constantly
4. adv. frequently
5. adv. every now and then

නිතර අවලාද කියන

a. querulous

නිතර ඇතිවන භය

n. bugbear

නිතර ඇතිවන හිරිහැරය

n. bugbear

නිතර උත්සාහවත්

a. sedulous

නිතර කල්පනාවෙහි යෙදුණු

a. meditative

නිතර කිපෙන තැනැත්තා

cross-patch

නිතර කියන වාක්‍යය

n. tag

නිතර කියවෙන වාක්‍යාංශය

n. cliche